Page Hero
News and Events

NEWS & EVENTS

Stay Updated with Our Community

News Page Content
ක්‍රිම්සන් ලිග් අන්තර්ජාතික කරාතේ තරගාවලියෙන් දස්කම් පෑ දූ පුතුන්

ක්‍රිම්සන් ලිග් අන්තර්ජාතික කරාතේ තරගාවලියෙන් දස්කම් පෑ දූ පුතුන්

2026/03/14 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ ක්‍රිම්සන් ලිග් අන්තර්ජාතික කරාතේ තරගාවලියෙන් දස්කම් පෑ දූ පුතුන්

M.P දිදුලි තාරකා පතිරණ ශිෂ්‍යාව
කුමිතේ කිලෝග්‍රෑම් 25 අඩු බර පන්තියෙන් රන්පදක්කමත්,කාතා අංශයෙන් රිදී පදක්කමත්

ඔබෙත් බානුල දළුවක්ගොඩ ශිෂ්‍යයා
කුමිතේ කිලෝග්‍රෑම් 25 අඩු බර පංතියෙන් ලෝකඩ පදක්කමත්,කාතා අංශයෙන් හොඳම අට දෙනාඅතරටත්

නෙත්මි උදාරා කෝට්ටගේ ශිෂ්‍යාව
කුමිතේ කිලෝග්‍රෑම් 40 ට අඩු බර පන්තියෙන් රිදී පදක්කමත්,කාතා අංශයෙන් ලෝකඩ පදක්කමත්

යනුල දිනුයුරු ශිෂ්‍යයා
කුමිතේ කිලෝග්‍රෑම් 25 ට අඩු බර පන්තියෙන් ලෝකඩ පදක්කමත්,කාතා අංශයෙන් ලෝකඩ පදක්කමත්

ලකිත මන්දිව් ශිෂ්‍යයා
කාතා අංශ නියෝජනය කරමින් සහභාගිත්වය වෙනුවෙන්ද ජයග්‍රහණ රැසක් ලබාගත් දූ පුතුන් හට සුභාශිංසන පුද කරමි
2026 වර්ෂයේ දෙකටන ප්‍රාථමික විදුහලේ ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය

2026 වර්ෂයේ දෙකටන ප්‍රාථමික විදුහලේ ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය

උප ප්‍රධාන ශිෂ්‍ය නායක‍යන් -
H.දුල්න සෙත්මිණ
W.D කුවිදු සේහිරු

උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් -
T.H විනූ සමීශා තේනුවර
K. නෙතුලි ගිහන්සා

ජ්‍යෙෂ්ඨ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයන් -
H.G.D සෙතුක තෙනුහස්
D.M පන්සිලු රුවනෙක

ජ්‍යෙෂ්ඨ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් -
W.K ඉෂිනි අයෝධ්‍යා
R.A ගයනදී දුලන්යා

ප්‍රධාන ශිෂ්‍ය නායක -
M.බිහදු මින්දිත

ප්‍රධාන ශිෂ්‍ය නායිකා -
T.A මෙවුනි මෙසස්නා